Gossip

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ලාංකිකයන් වෙනුවෙන් ශෝකය පළ කරපු හැටි – බෞද්ධ ආගමික වතාවත් වලටත් සහභාගී වෙලා

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ශ්‍රී ලාංකිකයින් වෙත සිය ශෝකය පලකොට තිබෙනවා. තමන් මේ මොහොතේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය කනගාටුව පලකරන බවත්, අවශ්‍ය සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය දක්වන බවත් අගමැති Scott Morrison පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර Berwick බෞද්ධ විහාරයේ පැවති උත්සවයකට සහභාගී වූ අගමැතිවරයා, ශ්‍රී ලාංකිකයින් විසින් උණුසුම්ව පිළිගෙන ඇති අතර ඔහු බෞද්ධ ආගමික වතාවත් වලටද සම්බන්ධ වුනා. ඉන් පසු රැස්ව සිටි පිරිස් අමතා අගමැතිවරයා මෙලෙස සිය ශෝකය පලකළ බව සඳහන්. රාජ්‍යතාන්ත්‍රික නිළධාරින් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!