තරු හුට පට

ඕෂධී හොඳටම බයවෙලා

ඕෂධී හේවාමද්දුම කියන්නේ ඔයාලා අපි හොඳට දන්න කියන නිළියක්නේ. මහින්දාගමනයේ රංගනය වෙනුවෙන් කරපු කැපකිරීමත් එක්ක එයාට ගොඩක් කැපිලා පෙනුණා. කොහොම හරි කමක් නෑ අපිට ආරංචි වුණා ඕෂධී ඉතාලියේ දී ගින්නකට කොටු වුණා කියලා. අපිට දැනගන්න ලැබුණු විදිහට නම් කතාව මෙහෙමයි.

ශ්‍රියානි අමරසේකර මහත්මියගේ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට ඕෂධී ඉතාලියට ගිහිල්ලා. එහෙදි නැවතුලා ඉඳලා තියෙන්නේ තට්ටු ගෙදරක. මහ රූ නිදාගෙන ඉද්දි ඒ ගෙදර උඩ තට්ටුව ගිනි අරගෙන කියලා කවුද කෑ ගහලා. එතකොට තමයි ‍දැනගෙන තියෙන්නේ නැවතිලා ඉන්න ගෙදර ගින්නක් කියලා. ගින්න නිවලා තියෙන්නේ ගිනි නිවන හමුදාවෙන් එහෙම ඇවිල්ලායි.

පොඩි නෑ වැඩේ. කොහොම හරි එදා ඉඳන් ආපහු ලංකාවට එනකම්ම ඕෂධීනම් ඉඳලා තියෙන්නේ පණ බයෙන්ලු.

5 Comments

5 Comments

  1. Maxc

    March 27, 2013 at 5:44 pm

    It’s a rielef to find someone who can explain things so well

  2. Barry

    March 29, 2013 at 3:00 pm

    This piece was a lijfeakcet that saved me from drowning.

  3. Social bookmarks

    April 20, 2013 at 8:59 am

    rcOLlT This is one awesome article post.Really thank you! Will read on…

  4. viagra

    May 9, 2013 at 9:06 am

    soin visage soin visage soin visage soin visage

  5. sleep music relax kids

    March 29, 2017 at 12:02 am

    I got this site from my buddy who told me on the topic of this web page and at the
    moment this time I am browsing this web site and reading very informative content here.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!