Gossip

වසර 06ක විවාහ දිවියට සමු දුන් ඕෂධීගේ හිතගත් අලුත් පෙම්වතා මෙන්න

ඕෂධී හිමාෂා එහෙමත් නැත්නම් ආශාවරී කියන්නේ මේ වෙද්දි හැමෝම දන්න මෝස්තර නිරූපිකාවක්.

ඒ වගේම ළඟදී දවසක ඇය රංගනයටත් පිවිසුණා.

ඉතින් ඕෂධීගේ වසර 06ක විවාහය අවසන්ව ඇති බවටත් පසුගියදා රාවයක් පැතිරුණා. ඒ සම්බන්ධයෙන් ඇය වරින්වර මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.

කෙසේවෙතත් මේදිනවල ඇය ගැන අලුත් කතාබහක් ඇතිවෙමින් තබෙනවා. ඒ ඇය ඇගේ අලුත් පෙම්වතා සමග සිටින ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්ට එක්කර තිබූ නිසයි.

ඇගේ මේ අලුත් පෙම්වතා මෝස්තර නිරූපණ ශිල්පී මනෝජ් ෆර්නෑන්ඩුයි.

මේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!