තමන් පසුගිය කැබිනට් රැස්වීමට සහභාගීවූයේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක පවසා තිබෙනවා.
මේ බව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට එක්වෙමින් පවසා ඇති බවයි අපට වාර්තා වුණේ.