දසුන් පතිරණගේ පෙම්වතිය ගැබ්ගෙන ඇති බවට දැක්වෙන ඡායාරූප පෙළක් අප ඔබට ඊයේ වාර්තා කළා.
ඉන් අනතුරුව ඔවුන් විසින් කළ Photoshoot එකකුත් කරලියට ආවා.
ඉතින් දසුන් කියන්නේ කොහොමත් කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක්නේ.
කොහොමවුනත් ගොඩක් අය මේක ගැන කියලා තිබුණේ මේ දසුන්ගේ තවත් එක් මියුසික් වීඩියෝ එකක් කියලා.
හැබැයි දසුන් මේක ගැන කියලා තියෙන්නේ “ඔවු මම විවාහ වෙන්නත් කලින්ම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ”කියලායි.