Gossip

ඔයත් VPN දාගෙන ෆේස්බුක් යනවාද? එහෙනම් මේ දේවලුත් බලාපොරොතුවෙන් ඉන්න

මේවනවිට අන්තර්ජාලය භාවිතාකරන බොහෝ දෙනෙක් කතාකරන්නේ VPN ගැන.

හැබැයි මේක තෝරගන්නකොට එම සේවාව සපයන පුද්ගලයින් එහෙමත් නැත්නම් ආයතනය සමග අපි කොතරම් ආරක්ෂිතද කියලා බලන්න ඕන. මොකද අපි ඒක භාවිතා කරනකොට අපේ දත්ත වෙනත් පාර්ශවවලට පත්වීමේ වැඩි ඉඩකඩක් තියෙන නිසා.

හැබැයි ඉතින් නොමිලේ දෙන හැමදෙයක්ම හැමවෙලෙම නොමිලේ වෙන්නේ නෑ.

මොකද කියනවානම් ඔබගේ පෞද්ගලික දත්ත රහසිගතව වෙනත් පාර්ශවයන්ට ලැබෙනවා. මේ නිසා ඔබට එය හානියක් වෙන්න පුළුවන්.

ඒවගේම අන්තර්ජාලය හරහා සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලටත් ඔබේ අනුදැනුමකින් තොරව ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතා කිරීමටත් ඉඩ ලබාදෙන්න මේ නොමිලේ ලැබෙන VPN එකකින් වෙන්න පුළුවන් කියලාත් දැනගෙන හිටියනම් හොඳයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!