Gossip

සිහිනය පුරාම සිහිවුණා… මේ ඇස් කතාව තේරුණා…

ටී.වී දෙරණ විසින් ඔබට තිළිණ කරන ඔබත් මමත් ඇයත් නාට්‍යය සතියේ දිනවල රාත්‍රී 09ට විකාශය කෙරෙනවා.

මෙහි තේමා ගීතය ගැන ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා.

මෙම ගීතය ගායනා කරන්නෙ ඩ්‍රීම්ස් ස්ටාර් තරඟයෙන් බිහිවූ දක්ෂ ගායකයෙක් වන පූර්ණ සචින්තයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!