Gossip

උමාලිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කිව්ව ධනුකගේ අලුත් පණ කවුද?

ධනුක ඩිල්ෂාන් කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්.

ඉතින් මේ දිනවල ධනුක සමාජජාල මාධ්‍යයන් වෙත යොමු කර ඇති ඡායාරූපයක් නිසා නැවතත් ඔහු කතාබහට ලක්වෙලා තියෙනවා.

අදාළ ඡායාරූපය සඳහා මගේ පණ කියලාත් කියලා තිබුණා.

ඉතින් ධනුක මෙහෙම කියලා තියෙන්නේ ධනුකගේ එකම නංගිට.

ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර ඇයට සුභ පතන්න තමයි මෙහෙම කියලා තියෙන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!