Gossip

රාජපක්ෂලා මධූෂාගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවද? නම් ටික හෙළි කරයි – නොහිතපු කතාව මෙන්න

මධූෂා රාමසිංහ කියන්නේ පුවත් මවන චරිතයක් කියලා හැමෝම දන්නවානේ.

ඒ ඇය පසුගිය දවස්වල මුහුණු පොත හරහා විවිධ වූ ප්‍රකාශ සිදු කිරීම නිසායි.

මේ සමගම ඇය තවත් සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණු අයුරු අපට දැකගන්නට ලැබුණා.

“ලිංගික අල්ලස් නොදෙමි. චන්ද පමණක් ලබාදෙමි. අවස්ථාව දෙනවද?” යනුවෙනුයි එම සටහනේ දැක්වුණේ.

ඉතින් මේ සඳහා අයෙක් comment කර තිබුණේ බැසිල් යන තැන ඔහොමම තමයි කියලායි.

මධූෂා ඒ සඳහා නැවත කියා තිබුණේ මේ ලිංගික අල්ලස් සිදුවීමට රාජපක්ෂවරු සම්බන්ධ නැති අතර ලඟදීම ඒ පුද්ගලයන්ගේ නම් හෙළි කරන බවයි.

මේ එම සටහන සහ එම සටහනට ඇය දැමූ අදහස.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!