තරු හුට පට

උදාරි දිය කිඳුරියක් වෙලා…..

උදාරි වර්ණකුලසුරිය කියන්නේ අපි කවුරුත් දන්න පසුගිය දවස්වල වැඩි දෙනා අතර කතා බහට ලක්වුණ චරිතයක්නේ.

ඉතින් උදාරි මේ දිනවල අලුත් වැඩකට අතගහලා තියෙන්නේ.

ඒ මොකක්ද දන්නවද?

උදාරි අලුත් ටෙලි නාට්‍යයක රඟපානවා.

ඒ ටෙලි නාට්‍යයේ ඇය විසින් රඟපාන චරිතය ලංකාවේ නිළියන්ටනම් අලුත්ම අත්දැකීමක්වෙයි.

උදරී රඟපාන මෙම ටෙලි නාය්‍යය නම් කරලා තියෙන්නේ “සයුරි” කියලයි.

ඒ චරිතය අනුව ඇය විසින් මුහුදේ ජීවිත්වීම නිසාත් දිය කිඳුරියකගේ චරිතයක් රඟපෑම නිසාත්  ඒ ටෙලි නාට්‍යයට “සයුරි” ලෙස නම් කරලා කියලයි අපිටනම් ආරංචි වුණේ.

මේ දවස්වල උදාරියේ ෆේස් බුක් ගිණුමේ “සයුරි” ටෙලි නාට්‍යය පිළිබඳව වීවියෝවක් පළකරලා  තියෙනවා.

මේ ටෙලි නාට්‍යය මේ මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකිවෙයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!