Gossip

ඉන්දිකගේ විවාහය අවුරුදු 07කට කළින් දෙදරා ගිහින් – ටෙලි නිළි උදයන්ති එක්කත් ප්‍රේම සම්බන්ධයක්?

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මියගිය පුවත හැමතැනම මේ වෙද්දි කතාවෙන්න පටන් අරන් තියෙනවා.

මියයන විට ඉන්දික ගිනිගේ 37 වන වියේ පසුවුණා.

කෙසේවෙතත් ඉන්දිකගේ අවුරුදු 04ක විවාහ ජීවිතය මීට වසර 07කට පෙර දෙදරාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම විවාහයෙන් ඉන්දිකට පුංචි දියණියක්ද සිටිනවා.

ඉන්දික ගිනිගේ රංගන ශිල්පියෙක් පමණක් නොව ගායකයෙක් ලෙසද ජනප්‍රියවුණා.

කෙසේවෙතත් විවාහයෙන් වෙන්වූ ඔහුගේ බිරිඳ මේවන විට දියණිය සමග විදේශගතවී සිටින බවටද වාර්තා වනවා.

ඉන්දික ගිනිගේ විවාහ වීමට ප්‍රථම සම්බන්ධතාවයක් පවත්වා තිබුණේ ටෙලි නාට්‍යය නිළි උදයන්ති කුලතුංග සමග බවටද කටකතාවක් පැතිරී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!