Gossip

ආණ්ඩුකාරවරයෙකුට එල්ල වූ කනේ පහර

නව ආණ්ඩුකාරවරයෙකු සිය පත්වීමෙන් පසුව වේදිකාවක් මත පිරිසක් අමතමින් සිටියදී එහි පැමිණි පුද්ගලයෙකු ඔහුට කනේ පහරක් එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරා.

මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ අබේඩින් කොරම් නම් ආණ්ඩුකාරවරයා.

නව තනතුරට පත්වීමෙන් පසු ඔහු කළ පළමු කතාව අතරතුර මෙම සිද්ධිය ඇතිවී තිබුණා.

පහරදුන් පුද්ගලයා ඉරාන විප්ලවවාදී හමුදාවේ ජෙනරාල්වරයෙකි.

සිය බිරිඳට පිරිමි වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහු උරණව සිට ඇති බව එරට මාධ්‍ය කියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!