Gossip

අවුරුදු 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා පොත් අලුත් කරයි – සිංහයන් අප්‍රිකාව අසරණ කළ හැටි මෙන්න

දකුණු අප්‍රිකානුවන් අසරණ කරමින් වාර්තා ගත ජයක් ලබාගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ලකුණු 199 කින්.
තරග දෙකට බින්දුවක් ලෙස මෙම තරගාවලියම ශ්‍රී ලංකාව ජයගත්තා.
වසර 12 කට පසුවයි දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!