Gossip

මියගිය පුද්ගලයෙකුට නැවතත් පණ දෙන්න ගිය පූජකයාට සිද්ධ වුණු දේ – වීඩියෝ

මියගිය පුද්ගලයෙකුට නැවතත් පණ දෙනවා කියලා පවුලේ ඥාතීන් රවටපු පූජකයෙකු ඉතියෝපියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ දේහය මිහිදන් කිරීමට සැරසෙන අවස්ථාවේදී එම වලට බැස මිනිය මත දිගාවී අදාල පූජකයා ඔහුට පණ ලබාදීමට උත්සහ කරඇත්තේ නම කියා කෑ ගසමින්.
මෙම සිද්ධිය දුටු එම අවස්ථාවේ සුසාන භූමියට පැමිණ සිටි කිහිපදෙනෙකු සිහිසුන්ව ඇදවැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම අවස්ථාවේදී පිරිසක් විසින් මෙම පූජකයාට පහරදී ඇති අතර මියගිය පුද්ගලයෙකුට අපහාස කිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කර තිබෙනවා.
පසුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ අදාල පූජකයා සෞඛ්‍ය සේවකයෙකු ලෙස සේවය කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!