Gossip News

අවුරුදු පහයි මාස නවයක පුංචි දියණියට අල්ලපු ගෙදර අයියා කරපු නරුම වැඩේ..

අවුරුදු පහයි මාස නවයක පුංචි දියණියකට බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අවුරුදු 13ක පාසල් සිසුවෙක් ඊයේ (16) කලුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දිනක දියණියගේ අසාමාන්‍ය රෝගී ලක්ෂණයක් දැක ඇගේ මව ඇයව වෛද්‍යවරයෙකුට පෙන්වා තිබෙනවා. වෛද්‍යවරයා එහිදී ඇයව ඉක්මනින් රෝහල් ගත කරන ලෙස දැනුම් දී තිබෙනවා.

රෝහලේ දී සිදුකල පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්ව තිබෙන බවයි. 25 හැවරිදි මව දියණියගෙන් විමසීමේදී යාබද නිවසේ අයියා තමාට හිරිහැර කළ බව පවසා තිබෙනවා.

මේ වනවිට සැකකාර සිසුවා කළුතර ගරු අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිත අතර මේ සම්බන්ධව කළුතර උතුරු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවට වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!