Gossip

අමෙරිකාවට ගිය බැසිල්ව, මහින්ද හදිසියේම ලංකාවට ගෙන්වයි – හේතුව මෙන්න

විදේශගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හදිසියේම දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු ඊයේ මෙලෙස ලංකාවට පැමිණ ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැඳවීමක් අනුව බවයි වාර්තා වන්නේ.

මීට මාස දෙකකට පෙර ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හා සිය පවුලේ සාමාජිකයන් සමග කාලය ගත කිරීමට ඇමෙරිකාව බලා පිටත් වූ අතර ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ලබන මස 10 වනදායි.

කෙසේවෙතත් දේශපාලන ආංරචිමාර්ග සඳහන් කරන්නේ දේශපාලන ක්‍ෂේත්‍රයේ මතුව ඇති උණුසුම් තත්ත්වය මත ඒකාබද්ධ විපක්‍ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු වැඩිකිරීමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බැවින් එතෙක් කල් නොසිට ඉතා ඉක්මනින් ලංකාවට පැමිණෙන්නැයි හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්‍ෂ මහතාට පවසා ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!