Gossip

අපි ආදරේ කරන සුපිරි ක්‍රිකට් තරුව කෝටි 8 කට වැඩි සුපිරි මෝටර් රථයක් මිලදී ගනී – Photos

ලොව සුපිරි ක්‍රීඩකයන්ගේ නම් අතර ඉහළින්ම තිබෙන නම තමයි විරාත් කෝලි.
විරාත් කෝලිගේ සුපිරි මෝටර් රථ එකතුවට ජර්මනියේ නිෂ්පාදිත Bentley continental GT වර්ගයේ ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා.
මෙම සුපිරි රථයත් සමඟ අවුඩි මෝටර් රථ පහක් කෝලිගේ මෝටර් රථ එකතුවේ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෝලි මිලදී ගත් මෙම Bentley continental GT රථයෙන් නවදිල්ලි නුවර ගමන් කරන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවේ සටහන් වී තිබුණා.
විකාෂ් කෝලි වන විරාත්ගේ සොහොයුරාගේ නමට මෙම රථය මිලදී ගෙන ඇති බවත් එය කෝටි 8.6 සිට 9.2 දක්වා වන බවත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!