Gossip

රටම හඬවමින් ජනප්‍රිය තරුණ නිළියක් අවසන් ගමන් යයි – මළසිරුර මඩ වගුරක තිබියදී හමුවෙයි – පෙම්වතාත් සියදිවි නසාගනී – Photos

අභිරහස් ලෙස අතුරුදන්වූ රංගන ශිල්පිනියකගේ මළසිරුරක් මඩ වගුරක තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ Adea shabani නමැති ඇමරිකාවේ සුරූපී රංගන ශිල්පිනියක්.
නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වූ ඇය පසුගියදා අතුරුදන්වූ අතර ඒ ගැන රටේ ලොකු කතාබහක් ඇතිවී තිබුණා.
ඇය මියයනවිට 25 වැනි වියේ පසුවූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවුණු ඇයගේ 33 හැවිරිදි පෙම්වතාද සියදිවි හානිකරගෙන මියගොස් තිබුණා.
පසුගිය 23 වැනිදා පෙම්වතිය සමග කැලිෆෝනියාවේ ඥාති නිවසකට ගොස් ඇති අතර එහිදී ඇතිවු ආරවුලක් නිසා මහමඟ ඇයව දමාගිය බවද වාර්තාවල දැක්වෙනවා.
කෙසේ වෙතත් මඩ වගුරක තිබියදී ඇගේ සිරුර සොයාගෙන තිබූ අතර හිසට සිදුවූ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!