Gossip

අතුරුදන්වූ පුංචි මල් කැකුල ඝාතනය කර කලා ඔයට විසි කරලා – හදවත් සසල කරමින් දියණියගේ මව සියල්ල පාපොච්චාරණය කරයි

අතුරුදන් වූ තෙනුරි තිසාරා නමැති සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලා ඔයට දැමු බවට ඇගේ මව පාපෝච්චාරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අද (03) උදෑසට සිට නාවික කිමිදුම්කරුවන් යොදාගෙන කළාඔයේ සෝදිසි කිරිම් සිදුකරන බවයි වාර්තා වන්නේ.
ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව විසින්ම සාලියවැව පොලිසියට පැමිණිලි කර තිබූ අතර දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදුකළා.
නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!