Gossip

අගමැති රනිල්, මන්ත්‍රී රනිල් කරන්න නිදහස් පක්ෂයත් පෙලගැසෙයි – වෙන්න යන දේ මෙන්න – වීඩියෝ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 12ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පැවැසුවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළත් ඇමතිවරුන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි.

සුසිල් ප්‍රේම ජයන්ත, සුසන්ත පුංචි නිලමේ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එස්.බී. දිසානායක,ඩිලාන් පෙරේරා,චන්දිම විරක්කොඩි, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථවාවට එක්ව සිටි බව වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!