Gossip

හිතුවෙවත් නැති විදිහට මහින්ද රාජපක්ෂ, අගමැති රනිල්, මන්ත්‍රී රනිල් කරන්න ගෙනාපු විශ්වාසභංගයට දුන්නු ඡන්දය මෙන්න

මේ වනවිට විශ්වාසභංග යෝජනාව පක්ෂව සහ විපක්ෂව ඡන්දය ලබාගැනීම පාර්ලිමේන්තුවේදී සිදුවෙනවා.
එයට මහින්ද රාජපක්ෂ මහතා පක්ෂව ඡන්දය ලබාදුන්නා.
මේ අතර රංජිත් සියඹලාපිටිය, පියසේන ගමගේ, ශියානි විජේවික්‍රම හා අතුරලියේ රතන හිමියන් සභාවට පැමිණ සිටියේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!