Cinema

මේවා කියලා යශෝධා රසඳුනීට මොනවා වෙයිද..?

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ සයපෙති කුසුම නැත්නම් Frangipani චිත්‍රපටයේ සරසිගේ චරිතයෙන් සිනමාවට එන යශෝධා රසඳුනි දක්ෂ තරුණ නිළියක්.
ටෙලි නාට්‍ය කිහිපයක මතකයේ රැඳෙන චරිත හරහා ඇය ප්‍රේක්ෂකයන්ට සමීප වුණා.
Cinema Lk Talk show වැඩසටහනේ Rapid Fire වටය සමග එක්වුනු ඇය ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නේ මෙහෙමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!