Gossip

යුරේනි කාටත් හොරෙන්ම විවාහ ගිවිසගෙන – ඡායාරූප මෙන්න

cvr

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු යුරේනි නිරෝෂිකා ගුණසේකර විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඇයගේ අතගෙන ඇත්තේ උදිත වෙදසිංහ සමගින්. හැබැයි මේ නම් සැබෑ ලෝකයේදී නම් නෙමෙයි.

ගීතයක් වෙනුවෙන් තමයි මොවුන් විවාහ ගිවිස ගෙන තිබෙන්නේ.

මේ දිනවල ගීතය සඳහා රූප රචනයක් සිදු කරමිනුයි සිටින්නේ. ඉදිරියේදී එම ගීතය කරලියට ඒමට සූදානම්.

 

1 2 3 4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!