තරු හුට පට

Hot යුරේනිට LOL වැඩක්! – CCTV Video සහිතයි

CVR

යුරේනී නොෂිකා කියන්නේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.  එයා වැඩි වශයෙන් ටෙලි නාට්යවල හෝ චිත්ර පටිවල පෙනෙන්නට නැතත් ඇයගේ ජනප්රියයත්වයේ අඩුවක්නම් පෙන්නනෑ.

ඇයගේ සුන්දරත්වය මෙන්න ශරීර සෞඛ්ය ගැනත් ඇය දැඩි අවධානයකින් පසුවෙනවා කියලා ඇය කියන කරන දේවල් වලින් අපට හොඳාකරවම පෙන්න තියෙනවානේ. ඔන්න හැබැයි දැන් අපි කියන්න යන්නේ මේ සුන්දරත්වය ගැනයි, ශරීර සෞඛ්ය ගැන මෙච්ච රටම හිතන යුරේනිට වෙච්ච සිද්දියක් ගැන.

ඇය පසු ගිය දිනක එක්තරා ස්ථානයකට ගිහින් තියෙනවා. එතැනට එයා ගිහින් තියෙන්නේ විදුලි සෝපානයකින්.

කොහොම හරි ඉතින් ඒ විදුලි සෝපානයේ තවත් අවට සිටි පිරිස් ගිහින් තියෙනවා.

හැබැයි වෙලා තියෙන්නේ අදහාගන්නබැරිදෙයක්.මොකක්දදන්නවාද? වෙනදාselfieගන්න, hi කියන්නලඟටඑනකට්ටියඑදායුරේනිනිසාඅපහසුතාවයටපත්වෙලා.

කොහොම වුණත් යුරේනි නම් මේ සිද්ධිය ගැන දැනගෙන ඉඳළා නෑ. හැබැයි යුරේනි එතනින් ගියාට පස්සේ  LIFT එකේ හිටපු කට්ටියගේ මුහුණවල් වෙනස් කරගෙන අපහසුතාවයට පත්වුන අයුරින් හැසිරෙන විදිහ CCTV VIDEO වෙන් බලන්ගන්න පුළුවන්.

ආරංචියේ හැටියට යුරේනි ලඟින් ආපු දුර්ගන්දයක් නිසා ඒ විදුලි සෝපානයේ හිටිය ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙලා තියෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!