තරු හුට පට

සංගා හා මහේලගේ වැඩක් ගැන මහේලගෙන් අමුතුම විදිහේ ටුවිටර් පණිවිඩයක්!

cvr

ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඇතුළුව පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ට්‍රේල් 2016 පාගමන ඔක්තෝබර් මස 06දා පැවැත්වීමට නියමිතව තියෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන මෙම වැඩසටහනේ පෙරමුණ ගෙන කටයුතු කරන අතර එම අරමුදල් රැස්කිරීම සඳහා සිය ආධාරය පිරිනමන ලෙස මහේල සිය ට්විටර් ගිණුමෙන්ද ඉල්ලීමක් කරනවා.

ඔවුන්ගේ අරමුණ ඩොලර් මිලියන පහක ආධාරයක් උපයා ගැනීම වෙන අතර මේ වන විට ඩොලර් 902381ක් ආධාර වශයෙන් ලැබී තිබෙන බව ට්‍රේල් වෙබ් අඩවිය සදහන් කරනවා.

මහේලගේ ට්විටර් පණිවුඩය පහතින්

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!