Gossip

යාළුවෝ එකතු වෙලා යුරේනිගේ උපන්දිනට දුන්නු සප්‍රයිස් එක මෙන්න – Photos

යුරේනි නොෂිකා කියන්නේ කවුරුත් දන්න කවුරු අතරත් ජනප්‍රිය චරිතයක්.
කාලෙන් කාලෙට විවිධ සිද්ධි හරහා රසික හදවත් දිනාගත්තු යුරේනිගේ උපන්දිනය යෙදිලා තිබුණේ ඊයේ.
උපන්දිනයදා යුරේනිගේ යාළුවෝ ඇයව පුදුම කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.
ඒ යාළුවොත් එක්ක යුරේනි උපන්දිනය සමරලා තිබුණේ මේ විදිහට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!