හොලිවුඩ්

දෙනෝදාහක් මැද දුම්රියට පැන්න තරුණයෙක් (වීඩියෝ)_

1

දුම්රියට තරුණියක් තල්ලු කළාද ? දුම්රියට පැන්න ද කියන කතාව මේ දවස්වල මුළු රටම කළඹන පුවතක්.

ලංකාවේ හික්කඩුවෙන් ඒ සිද්ධිය ඇහෙද්දි මේ මාසේ මුල ඉන්දියාවේත් ඒ වගේ සංවේදී සිද්ධියක් වුණා.

මේ අවාසනාවන්ත ඉරණමට ලක්වෙන්නේ තරුණයෙක්.

කොහොම වුනත් ඔබ සංවේදි අයෙක් නම් මේ වීඩියෝවේ සිද්ධවෙන දේ දිගටම බලාගෙන ඉන්න අමාරු වේවි. ඒ නිසා සංවේදි අය වගේම පොඩි දරුවන්ටත් මේ වීඩියෝව පෙන්වන්න එපා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!