හොලිවුඩ්

අමෙරිකාවෙන් අමුතු වැඩක් – යෝධ නැවක් ගිල්ලවයි (වීඩියෝ)

1

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පොම්පානෝ වෙරළතීරයේදී පැරණි නෞකාවක් ගිල්වන අයුරුයි මේ.

එරට සාගර විද්‍යාඥයින් පවසන්නේ කිමිඳුම්කරුවන්ට මෙන්ම සංචාරකයන්ට ද මෙය අනාගතයේ නවමු අත්දැකීමක් වනු ඇති බවයි.

මෙම නැව ගිල්වීමෙන් පසු දකුණු ෆ්ලොරිඩාවේ කිමිදුම්කරුවන් ඉක්මනින් දිය යටට කිමිදෙනු ලැබූවේ නැවේ තත්වය සොයා බැලීමටයි.

මෙම අවස්ථාවට සම්බන්ධ වුවන් පවසන්නේ ලොව මෙතෙක් කොතෙකුත් නැව් මුහුද යට ගිලී අඑති නමුත් මෙවැනි කලාත්මක ලෙස හැඩ වූ නැවක් මින් පෙර නොති බූ බවයි.

මෙම නැව මෙලෙස කලාත්මක ලෙස නිර්මාණය වී ඇත්තේ සංචාරක ආකර්ෂණය වැඩි කිරිමට බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

 

1 2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!