Gossip

අදටත් විශිෂ්ටයන් අපි තමයි- වසර 21 පසු විජයග්‍රහණය ගැන අර්ජුන කියන කතාව

1996 අද වගේ දවසක තමයි ලංකාව ලෝක කුසලානය දිනාගත්තේ.

එවකට නායකත්වය දැරූ අර්ජුන රණතුංග ඔහුගේ ෆේස්බුක් ගිණුමට මේ ගැන සටහනක් එක්කර තිබුණා. එම සටහන පහතින්.

“අද විශේෂ දවසක්. මීට අවුරුදු 21ට පෙර අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ අද වගේ දවසක. එතැන් සිට වසර 21ක් ගෙවී ගිය මුත් අදටත් අපිට ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකි වී නැහැ. එයින්ම එදා අපේ ක්‍රිකට් විරුවන් එදා ලැබූ ජයග්‍ර‍හණයේ විශිෂ්ටත්වය කැපී පේනවා නේද ? අපේ රටට කීර්තිය ගෞරවය ගෙනදුන් අපේ ක්‍රිකට් විරුවන්ට අපි සදා ණය ගැතියි…..

01222 17361050_1699076796786132_78913820_n 17360696_1699076803452798_512942790_n 17360664_1699076743452804_695351807_n 17355173_1699076830119462_54997142_n 17355124_1699076810119464_1047409346_n 17354773_1699076816786130_1758719538_n 17352993_1699076833452795_230637079_n 17321481_1699076806786131_1400154781_n 17321472_1699076820119463_469986976_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!