Gossip

පියුමිගේ සෙට් එක මහ රෑ කිරිබත්ගොඩ හෝටලයේදී දාගත්ත ගෝරියේ CCTV දර්ශන මෙන්න

සාදයකට සහභාගී වූ  පුද්ගලයින්  පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී ඇති යැයි කියන පුවතක් අප මීට පෙර වාර්තා කළා.

කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙය සිදුවී තිබෙන්නේ.

මේ වන විට එය තහවුරු කරමින්එම ගැටුමේ CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

එම දර්ශන බලන්න.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!