Gossip

වැඩිම ආයු කාලයක් ඇති කාන්තාවන් ඉන්නේ කොහෙද?

ලොව වැඩිම කාන්තා ආයු අපේක්ෂණයක් ඇති රට බවට දකුණු කොරියාව පත්වී තිබෙනවා.

මෙම පර්යේෂණය සිදු කර තිබෙන්නේ එංගලන්තයේ පර්යේෂණ ආයතනයක් විසින්.

ලෝකයේ දියුණු රටවල් 35ක දත්ත උපයෝගී කරගෙන මෙම පරීක්ෂණය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වන්නේ.

දකුණු කොරියාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂණයේ මධ්‍ය අගය අවුරුදු 90 ඉක්මවන බවයි එම පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!