Gossip

ලොවම කැළඹූ නිරූපණ ශිල්පිණිය සංක්‍රාන්ති ලිංගිකයෙක්

පසුගිය දවසක ඉන්දියාවේ මෝස්තර නිරූපණ සංදර්ශනයක් පැවැත්වුණා.

මෙයට එකවුණු මෝස්තර නිරූපණ ශිල්පිණියක් කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ නේපාල ජාතික සංක්‍රාන්ති ලිංගිකයෙකු මෙම නිරූපණ සංදර්ශනයට සහභාගී වී සිටීම නිසායි.

ඇය අංජලී ලාමා.

මෝස්තර නිරූපණයට එක් වූ පළමු නේපාල ජාතික සංක්‍රාන්ති ලිංගිකයා ඇයයි.

සංක්‍රාන්ති ලිංගිකයෙක් වූ නිසා ඇය මුහුණ පෑ දුෂ්කරතා මෙන්ම ඒවා ජයගත් ආකාරය ඇය මෙම නිරූපණ සංදර්ශනයේදී කියා තිබෙන්නේ මහත් අභිමානයෙන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!