Gossip

දෙරණ ඩ්‍රීම් ස්ටාර් “සීසන් 9” ශූරතාවය ෆැලන් ඇන්ඩ්‍රියා හිමිකර ගනී – Photos

දෙරණ ඩ්‍රීම් ස්ටාර් “සීසන් 9” ශූරතාවය ෆැලන් ඇන්ඩ්‍රියා විසින් හිමිකර ගත්තා.
මාස කිහිපයක් පැවති මූලික වටයේ තරඟවලින් ජය ලැබූ තරඟකාරියන් දෙදෙනෙකු සහ එක් තරඟකරුවෙකු අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලබා තිබුණි.
මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (19) රාත්‍රීයේදී පැවැත්වුණා.
නුවන්දිකා සේනාරත්න දෙරණ ඩ්‍රීම් ස්ටාර් “සීසන් 9“අනු ශූරතාව හිමිකරගත් අතර තෙවන ස්ථානය ගිහාන් බණ්ඩාරට හිමි වුණා.
රියැලිටි ඉතිහාසයේ පිදෙන දැවැන්තම ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 150ක් වටිනා සුඛෝපභෝගී නිවසක් තරඟයේ ජයග්‍රාහිකාවට හිමිවීම විශේෂත්වයක්.
කැන්ටබරි, ගෝල්ෆ් රිසෝට් එපාට්මන්ට්හි පිහිටි එම නිවස ඇයට හිමිවන අතර ජයග්‍රාහකයන්ට තවත් මුදල් සහ ත්‍යාග පිරිනැමුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!