Gossip

WhatsApp භාවිතා කිරීම තහනම් වෙයි

WhatsApp භාවිතා කිරීම තහනම් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
ආරක්ෂක හේතූන් නිසා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය මාස කිහිපය තිස්සේ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
WhatsApp හරහා වීඩියෝ දර්ශන හා ඡායාරූප හුවමාරු කිරීම මීට පෙර චීනය විසින් අවහිර කර තිබුණා.
තවද Twitter, Facebook, instagram සහ Google හි ඇතැම් වේබ් අඩවිද චීනය තුල මේ වනවිටත් තහනම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!