Gossip

පැය කිහිපයක් තුළ ලක්ෂ ගාණක් නැරඹූ කරු ජයසූරියගේ දුවගේ වීඩියෝව

1

පසුගිය දිනවල විදෙස් මාධ්‍ය ඔස්සේ ලෝකයේම අවධානය ලක්වූ කරු ජයසුරියගේ දුවෙකු වන ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය සම්බන්ධයෙන් මතකය තවමත් ජනමාධ්‍යයෙන්ද ගිලිහී ගොස් නැත.

ඉන්දිරාගේ සහ පවුලේ සාමාජිකයින්ගේ ඡායාරූප එකතුවකින් කළ වීඩියෝවක් Daily Mail වෙබ් අඩවියේ ෆේස් බුක් පිටුව ඔස්සේ අද (17) උදෑසන පලකොට තිබෙනවා.

“What a brave, brave mother“ ලෙසින් නම්කොට ඇති මෙම වීඩියෝව පැය 05ක් ඇතුළත ලක්ෂ 03ට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!