Gossip

ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වූ සිසුවාට ජනපති කළ වැඩේ!

2

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප්‍රදානය කළ ජනාධිපතිතුමා ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කළේය.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!