Gossip

බන්ධනාගාරයේ වෙසක් තොරණ පිටුපස කඳුළු කතාව

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසින් මෙවරත් වෙසක් තොරණක් නිර්මාණය කර තිබෙනවා.

ඉන් නිරූපනය වන්නේ රණ මයුර ජාතකයයි.

මෙම තොරණ නිර්මාණය කර ඇත්තේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවූ සිරකරුවන් විසින්.

එමෙන්ම තොරණේ විදුලි ආලෝක කටයුතු මරණ දඩුවම නියමවූ සිරකරුවෙකු විසින් සිදුකර ඇති අතර එලෙසම මරණ දඩුවම නියම වූ තවත් සිරකරුවෙකු ඔහුට සහය වී තිබෙනවා.

කොළඹ නගරයේ ඇති පුවක් ගස් වලින් සකස් කරන ලද එකම තොරණද මෙයයි.

18386457_1767556226604855_1427689560_n-800x600  18424958_1767555946604883_181051039_n-800x600 18425657_1767556293271515_944291031_n-800x600 18470929_1767555613271583_1572642372_n-800x600

01

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!