Gossip

වැල්ලවත්තේදී දුම්රියට බිලි වූ යුවළ ගැන සියලු ‍තොරතුරු හෙළිවෙයි

cover

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  දුම්රියක ගැටී ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සුබ්‍රමනියම් කමලනාත් සහ   ආර්.මහේෂිකා යන දෙදෙනායි.

ඔවුන් දෙදෙනා පිළිවෙලින්  නුවරඑළිය ප්‍රදේශයේ සහ මස්කෙළිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන්  වැල්ලවත්ත පොලීසිය විමර්ශන සිදුකරමින් තිබෙනවා.

තවක් ඛේදවාචකයක් – වැල්වත්තේදී තවත් 2ක් දුමිරියට බිලීhttp://goo.gl/LfXuuH

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!