Gossip

තවත් ඛේදවාචකයක් – වැල්වත්තේදී තවත් 2ක් දුමිරියට බිලී!

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  දුම්රියක ගැටී ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා.

ඔවුන්ගේ සිරුරු මේ වන විට  වැල්ලවත්ත දුම්රිය ස්ථානය වෙත ගෙනවිත් ඇති බව  එම දුම්රිය ස්ථානයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන්  වැල්ලවත්ත පොලීසිය විමර්ශන සිදුකරමින් තිබෙනවා.

මේ අතර රත්මලාන දුම්රිය ස්ථානයට ආසන්නයේදීදි පුද්ගලයෙක් දුම්රියට ගැටී මිටගොස් ඇති බව වාර්තා වෙයි.

 

cover

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!