Gallery

පළමු වතාවට රන්මිණිතැන්නටම පමණයි!

පළමු වතාවට රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන්නයේ දී රූගත කළ වෙනස්ම ආරක wedding pre shoot එකක ඡායා රූප පෙළක් අප වෙත ලැබී තිබේ. අතීත ගැමි  විලාසිතා වලින් හෙබි මෙම ඡායා රූප පෙළ වෙනත් ඡායා රූප හා සැසඳීමේදී අමුතුම චිත්‍රයක් හදවත් තුළ මැවීමට සමත්වෙයි. මෙම ඡායා රූප පෙළේ නාගරික පැතිකඩ විදහා දැක්වෙන අවස්ථාවක්ද දක්නට ලැබෙන අතර මෙය  නව තේමාවක් යටතේ සිදුකර ඇති wedding  pre shoot එකකි.
MBD_4949 MBD_4967 MBD_5025 MBD_5053 MBD_5057 MBD_5074 MBD_5085 MBD_5093 MBD_5102 MBD_5108 MBD_5121 MBD_5129 MBD_5140 MBD_5152 MBD_5175 MBD_5183 MBD_5195 MBD_5205 MBD_5210 MBD_5213 MBD_5225 MBD_5228 MBD_5231 MBD_5238 MBD_5240 MBD_5252 MBD_5256 MBD_5257 MBD_5264 MBD_5268 MBD_5275 MBD_5279 MBD_5285 MBD_5286 MBD_5291 MBD_5294 MBD_5304 MBD_5314 MBD_5316

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!