තරු හුට පට

තවත් අඩි දෙකක් කොළඹට ජලය වැඩි වුණොත් වෙන දේ මෙන්න

111

අයහපත් කාලගුණය ලංකාවට කළේ ඉතාමත් අසුභවාදී දේවල් රාශියක්නේ. 

තවත් අඩි දෙකක් කැළණි ගඟේ ජල මට්ටම වැඩි වුවහොත් කොළඹ නගරයට ජලය සපයන එකට ලොකු බාධාවක් වෙනවා කියලා ජාතික ජල සම්පාදනය සහ ජල පවාහන මණ්ඩලයේ බටහිර මධ්‍යම කොටසේ නියෝජ්‍ය සාමන්‍ය අධිකාරී MK හපුආරච්චි මහතා සඳහන් කරනවා.

හැබැයි ඉදිරි දිනයේදී මේ තත්ත්වය නිරාකරණය කරනවා කියලා හපුආරච්චි මහතා සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!