Gossip

වොෂ්රූම් එකේ මල් කැඩු තරුණියන් දෙදෙනාට ඉහළ නිලධාරියාගෙන් අමුතු දඬුවමක්

4

දකුණු පලාතේ පිහිටි රජයේ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුවියන් දෙපලකට අමුතු ඇබැද්ධියක් සිදු වි ඇත.

ඉගැන්විම් කටයුතු සිදු නොවන සැම අවස්ථාවකම මෙම සිසුවියන් දෙදෙනා ‘වොෂ්රූම්’ ගොස් තම පෙම්වතුන් සමග දුරකතනයෙන් දොඩමලු වීමට පුරුදුව සිට ඇත.

මෑත දිනයකදි මෙම ක්‍රියාව ආයතනයේ ගුරුවරියක තරුනියන් දෙදෙනා ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කර තිබේ.

ආයතන ප්‍රධාන නිලධාරියා තරුණයන්ට පවසා ඇත්තේ තමන් දන්වන වේලාවක තම නේවාසිකාගාරයට පැමිණෙන්නේ නම් මෙම සිද්ධියට දඩුවම් ලබා නොදොන බවයි.

නමුත් මේ ගැන තරුණියන් තම දෙමාපියන්ට දැන්විම නිසා මෙම නිලධාරියා මහත් අපහසුතාවයකට පත් ව ඇති අතර දකුණේ ඇමැති ලේකම් කෙනෙකු මැදිහත් ගැටළුව සමථයකට පත්කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!