Gossip

දුක නෙවෙයි සතුටු කඳුලු තමයි ඇස්වලින් එන්නේ – ලොරි තට්ටුවක දිවි ගෙවූ පවුලකට සෙවනක් දුන් විශ්ව කොඩිකාරගේ මනුස්සකම – වීඩියෝ

දස වසරකට අධික කාලයක් තමන් ජීවත්වූ නිවස තමන්ට අහිමිවූ පසුබිමක ලොරි තට්ටුවක ජීවිතය ගෙවන පවුලක් ගැන වාර්තා වුණා.
ඔවුන්ට සවියක් වන්නට පරිත්‍යාගශීලීන් රැසක් ඉදිරිපත්වී තිබුණේ මනුස්සකම ලොවට පෙන්වමින්.
ඒ අතරින් සිනමා සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන පද්මසිරි කොඩිකාර සහ ඔහුගේ පුත් විශ්ව කොඩිකාර මහතා හා ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්වී තිිබුණා.
පසුගියදා මෙම පවුල දිවි ගෙවන ලොරි තට්ටුව අසලට ඔවුන් පැමිණ තිබුණා.
එහිදී පද්මසිරි කොඩිකාර මහතාට අයත් ඉඩමක් ඔවුන්ට ලබාදීමට ඉදිරිපත් වී තිබූ අතර ව්‍යාපාරිකයෙක් වන එස්.එච්. මහතා එම ඉඩමෙහි නව නිවසක් ඉදිකරදීමට භාරගෙන තිබුණා.

මේ එම වීඩියෝවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!