තරු හුට පට

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව ගමන් කළ හැකි රටවල් මෙන්න!

2

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි රටවල් පහතින් බලන්න.

බහමාස් – වීසා අනවශ්‍යයි – මාස 3
බාර්බඩෝස් – වීසා අනවශ්‍යයි – මාස 6
බොලීවියාව – Visa on arrival – දින 90
බුරුන්ඩි – Visa on arrival – දින 30
කාම්බෝජියාව – Visa on arrival
කේප් වර්ඩ් – Visa on arrival
චීනය – VISA on arrival for Official Passport holders – දින 30
කොමොරෝස් – Visa on arrival
ජිබෝටි – Visa on arrival
ඩොමිනිකා – Visa on arrival – මාස 6
ඉක්වදෝරය – වීසා අනවශ්‍යයි – දින 90
ගැම්බියාව – වීසා අනවශ්‍යයි
ග්‍රෙනාඩා – වීසා අනවශ්‍යයි – මාස 3
ගිනී බිසවු – Visa on arrival – දින 90
හයිටි – වීසා අනවශ්‍යයි – දින 90
ඉන්දුනීසියාව – වීසා අනවශ්‍යයි – දින 30
ඉරානය – වීසා අනවශ්‍යයි – මාස 01
ලෙසෝතෝ – වීසා අනවශ්‍යයි – දින 90
මැඩගස්කර් – Visa on arrival – දින 90
මලාවි – වීසා අනවශ්‍යයි – දින 30
මාල දිවයින – Visa on arrival – දින 30
මොරිටේනියාව – Visa on arrival
මයික්‍රෝනීසියව – වීසා අනවශ්‍යයි – දින 30
මොසැම්බික් – Visa on arrival – දින 30
නේපාලය – Visa on arrival – දින 90
පලවූ – Visa on arrival – දින 30
ශාන්ත කිට්ස් සහ නේවිස් – වීසා අනවශ්‍යයි
ශාන්ත වින්සේන්ට් – වීසා අනවශ්‍යයි – දින 30
සෙනිගල් – Visa on arrival
සී ෂෙල්ස් – Visa on arrival – දින 90
සිංගප්පූරුව – වීසා අනවශ්‍යයි – දින 30
ටිමෝර් ලෙස්තේ – Visa on arrival – දින 30
ටෝගෝ – Visa on arrival – දින 7
ටුවාලු – Visa on arrival – දින 30
උගන්ඩා – Visa on arrival – දින 90
වනුවාටු – වීසා අනවශ්‍යයි – දින 30

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!