Gossip

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි තැබූ අලුත්ම වාර්තාව මෙන්න – Photos

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන්නම් නෙවෙයි.
මිලියන 100 ක සමාජ මාධ්‍ය පරිශීලකයින් පිරිසක් සිටින ලොව පළමු ක්‍රීඩකයා වශයෙනුයි ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ.
සිය ෆේස්බුක් ගිණුමේ පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 37 ක් ලෙස වාර්තා වනවා.
තවද ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 33.5 ක් ලෙසත් ට්විටර් ගිණුමේ පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 29.5 ක් ලෙසත් සටහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!