තරු හුට පට

තරඟය අතරතුර කෝලි සහ පර්සි තරඟෙට නටයි(වීඩියෝ)

cricket-dance

 

ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය අතරතුරෙදී ඉන්දීය කණ්ඩායමේ අමුතුම නර්තනයක වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.  ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලී   ප්‍රමුඛ එම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස නර්තනයේ  යෙදෙනුයේ  ශ්‍රී ලංකා කණ්ඩායමට  ජයඝෝෂා සිදුකරන පර්සි සමඟය‍

එම පිරිස මෙලෙස නර්තනයේ  නියැලෙන්නේ ශ්‍රී ලංකාවේ ගීතයකට වීම විශේෂත්වයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!