තරු හුට පට

හිරුණිකා බුකියේ අමුතු වදන් කොටයි

hiru-cover

 

මෙවර මහමැතිවරණයේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීනියක ලෙස තේරීපත්වූ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සිය පළමු පාර්ලිමේන්තු ගමනට සතියක් තිබියදී ෆේස් බුක් පිටුවට අමුතු ආකාරයේ පෝස්ට් පළකරමින් තිබෙනවා.

ආසන්නම දවස වන ඊයේ සඳුදා ඇය නැවත සිය සැමියා සමග නිදියහනේ සිට යයි සැක කළ හැකි ස්ථානයක සිට දෙදෙනා එක්ව ගත් සෙල්ෆි ඡායාරූපයක් පළ කර ඇති අතර එයටද අමුතු ප‍්‍රතිචාර ලැබෙමින් පවතී.
හිරුණිකාගේ පුවත් මැවීමේ උත්සාහයන් දෙක පහත පරිදිය.

hiru hiru p

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!