Gossip

ජනාප්‍රිය ගායක ශිල්පි විරාජ් පෙරේරා හදිසි සැත්කමක – Photos

ගායනයෙන් රසික හදවත් දිනාගත් විරාජ් පෙරේරා හදිසි සැත්කමකට භාජනය වි තිබෙනවා..
ඒ පිළිබදව ඔහුගේ මුහුණු පොතේ සදහන් කර තිබුණා

එම සටහන පහතින්…

හදීසි සැත්කමකට මුහුන දෙන්න සිදු උනා…. ප්‍රධානම ඉන්ද්රියක් වන මගේ කණ තුලට දරුනු විෂබීජයක් ඇතුලු වීම නිසා මෙයට මුහුනදීමට මට සිදුවුනි…

ඉක්මනින් සුවය ලැබීමට ඔබ සැමගේ ආෂිර්වාදය දෙනු මැනවි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!