Gossip

උපේක්ෂා ස්වර්ණමාලි මව් පදවියට

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගිය දවසක විවාහ වුණා. ඒත් එක්කම ඇය ගැන අපිට සුභ ආරංචියක් මේ වෙද්දි දැනගන්න ලැබිලා තියෙනවා

ඒ තමයි ඇය මව් පදවිය ලබන්නට සුදානම් වන බවයි.

කොහොම හරි ඇය කියන්නේ තමාට ගැහැණු දරුවෙකු වුණත් පිරිමි දරුවෙකු වුණත් ආදරයෙන් බාරගන්නා බවයි.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!