Gossip

අලි ඇතුන්ගේ කකුල් අරගෙන විසිතුරු භාණ්ඩ හදලා

මැරුණ හෝ මරපු අලියෙකුගේ කකුල් 3ක කොටස් සහ ගෝනෙකුගේ අං තට්ටුවක් පාවිච්චි කරලා හදපු විසිතුරු භාණ්ඩ තොගයක් රන්දෙණිගල හසලක අඩවි වනජීවී කාර්යාලය මගින් අත්අඩංගුවට අරගෙන.

හුන්නස්ගිරිය පැත්තේ තිබ්බ සංචාරක නිවාඩු නිකේතනයක තිබිලා තමා මේවා හොයාගෙන තියෙන්නේ  තියෙන්නේ කියලා ආරංචිය.

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!